ආලෝකය ඇත්තේ ඔබ තුළමය
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් - සිත් පහන් දල්වමු
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
ඊලග වෙසක් දවසට ආයෙත් පහන් දල්වමු. එතෙක් මේ දැල්වූ පහන් සේ සියල්ලන්ගේ සිත් නිවී පහන් වේවා
පහත බලන්න ↓
⬤ connecting...
🪔 0 පහන්
ප්‍රාර්ථනා සිතුවිලි
ගැඹුරු සිතුවිලි
නිහඬ සිතුවිලි
🌕

සියල්ල අනිත්‍යය. වෙසක් දිනයද එසේමය.
නමුත් විශ්වයේ ස්වභාවයනම් පසුගිය සිදුවීම් නැවත නැවතත්
වෙනස් ස්වරූපයකින් අනේකවාරයක් සිදුවීමය.

පැමිනීමට නියමිත වෙස්වලාගත් සිදුවීම් පසුගිය දිනක සිදු වූ
ඒ්ව බව පසක් කරගැනීමට තරම් සියල්ලෝම
විශ්වීය රටාවේ ප්‍රවීණයෝ වෙත්වා...🙏 🙏

ඊලග වෙසක් දිනය තෙක් මේ පහන් එලෙසම තියේවි.
එදාට අළුත් පහනක් දල්වමු 😊🙏